gossiplanka alexa මාලිංගගේ අවසන් තරඟය නැරඹීමට අන්තර්ජාලයෙන් ටිකට් මිලදී ගත් ක්‍රීඩා ලෝලීන්ට ප්‍රේමදාස ක්‍රීඩා පිටිය අසලදී අකරතැබ්බයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මාලිංගගේ අවසන් තරඟය නැරඹීමට අන්තර්ජාලයෙන් ටිකට් මිලදී ගත් ක්‍රීඩා ලෝලීන්ට ප්‍රේමදාස ක්‍රීඩා පිටිය අසලදී අකරතැබ්බයක්

රුපියල් 1500ක් වියදම් කරමින් අද බංගලාදේශ ශ්‍රී ලංකා තරඟය නැරඹීම සඳහා අන්තර්ජාලයෙන් ටිකට් ලබාගත් ක්‍රීඩා ලෝලීන් ඉතා දැඩි අපහසු තාවයට පත්වීමට සිදු වූ බව වාර්තා වනවා. ඒ  ‘අන්තර්ජාලය හරහා වෙන්කර ගත් ප්‍රවේශපත්‘ මිලට ගෙන තරඟය නැරඹීමට පැමිණි ප්‍රෙක්ෂකයන්ට, ක්‍රිකට් ආයතනයට ගොස් එම ප්‍රවේශපත පෙන්වා සාමාන්‍ය ප්‍රවේශපතක් රැගෙන එන ලෙස ආර් ප්‍රේමදාස පිටියේ බළධාරීන් පැවසීමත් සමගයි.

මේ  නිසා ක්‍රිකට් රසිකයනි් බොහෝ පිරිසක් ආර් ප්‍රේමදාස පිටිය අසළ පෝලිම් ගැසී සිිටින අයුරු දැකගත හැති අතර ඇතැම් ප්‍රෙක්ෂකයන් ක්‍රිකට් ආයතනයට ගොස් සාමාන්‍ය ප්‍රවේශපතක් රැගෙන එන අයුරු දැකගන්නට ලැබුණා.

අන්තර්ජාල ප්‍රවේශපතක් මිලට ගත් විට, සාමාන්‍ය ප්‍රවේශපතකුත් මිලට ගත යුතු නම්  අන්තර්ජාල ප්‍රවේශපතක් මිලට ගැනීමේ අවශ්‍යතාව කුමක්ද යන්නයි  ක්‍රීඩා ලෝලීන් කියා සිටින්නේ. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu