gossiplanka alexa නවසීලන්ත කණ්ඩායමට ක්‍රිකට් ලෝක කුසලාන ඒකාබද්ධ ජයග්‍රහණයක් ලබා දෙන ලෙස ඉල්ලා පෙත්සමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නවසීලන්ත කණ්ඩායමට ක්‍රිකට් ලෝක කුසලාන ඒකාබද්ධ ජයග්‍රහණයක් ලබා දෙන ලෙස ඉල්ලා පෙත්සමක්

තු පරම්පරාවට ආදර්ශයක් සපයමින් ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ ජයග්‍රහණය නවසීලන්තය සහ එංගලන්තය යන කණ්ඩායම් දෙකටම ලබා දෙමින් එය ඒකාබදධ ජයග්‍රහණයක් කරන ලෙසට නවසීලන්ත ප්‍රේක්ෂකයින් විසින් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. 

කුමාර් ධර්මසේන විනිසුරුවරයා විසින් එංගලන්ත කණ්ඩායමට ලබා දුන් අමතර ලකුණක් නිසා තරඟයේ ජයග්‍රහණය හිමි වූයේ එංගලන්ත කණ්ඩායමටයි. 

මේ පිළිබඳව බොහෝ ප්‍රේක්ෂකයින් පිරිසක් පසු වූයේ අමනාප සිතින් වුවත් තරඟ නීති රීති වලට අනුව ඒ පිළිබඳ කිසිවක් කල නොහැකි තත්ත්වයක් ඇති වූවා.

කෙසේ වෙතත් පරාජය භාර ගැනීමට අකමැති පිරිසක් විසින් නවසීලන්තය සහ එංගලන්තය යන කණ්ඩායම් දෙකටම ඒකාබද්ධ ජයක් ප්‍රකාශ කරන ලෙස පෙත්සමක් ඉදිරිපත් කලා.

නමුත් එක්සත් රාජධානී රජය විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති අතර ඔවුන් පවසා සිටින්නේ එය තමන්ගේ කාර්ය භාරයක් නොවන බවයි. ඒ අනුව එංගලන්තය ජයග්‍රාහී කණ්ඩායම ලෙස දිගටම ‍රැඳී සිටිනුඅ ඇති. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu