gossiplanka alexa වහබ්වාදී අන්තවාදීන්ගේ උපන් තතු සහ පක්ෂයන් පිළිබඳ අනාවරණයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වහබ්වාදී අන්තවාදීන්ගේ උපන් තතු සහ පක්ෂයන් පිළිබඳ අනාවරණයක්

හාබ්වාදී අන්තවාදයට එරෙහිව ජනරැළියක් ඊයේ (04) නුගේගොඩදී  පැවතුණා. වහබ් අන්තවාදය අතුගා දමමු යන මැයින් වහාබ් අන්තවාදයට එරෙහි ජනතා ව්‍යාපාරය විසින් සංවිධාන කළ මෙම ජන රැලිය ඊයේ පස්වරුවේ පැවැත් වුණේ නුගේගොඩ ආනන්ද සමරකෝන් රංග පීඨයේදීය. එම ජනහමුවට එක් වෙමින් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා  ප්‍රකාශ කළේ රට තුළ ඇති ත්‍රස්තවාදය රාජ්‍ය අනුග්‍රහය යටතේ ගොඩනැඟු ත්‍රස්ත වාදක් බවයි. 

2015 බල පෙරළියේදී සහරන් හෂිම් සහය ලබා දුන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පෙර මුණට බවත් , ඔහු එක්සත් ජාතික පාක්ෂිකයෙක් බවට පාර්ලිමේන්තු කාරක සභා වෙත පැමණි පුද්ගලයෙකු විසින් පසුගි දා අනාවරණය කළ බවත්  ඒ මහතා සඳහන් කළා. තව දුරටත් අදහස් එක් කරමින් මහාචාර්ය පූජ්‍ය මැදගොඩඩ අභයතිස්ස හිමියන් වහාබ්වාදී අන්තවාදීන් කාතන්කුඩි ප්‍රදේශයේ දී ශරියා නීතිය ක්‍රියාත්මක කර ඇති බවට ද  අනාවරණය කළා. 

මෙම ජන හමුවට  ආගමික නායකයින් ,දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ කලාකරුවන් ඇතුළු පිරිසක් සහභාගී වුණා.





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu