gossiplanka alexa ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල් හතරක බැංකුවලට සයිබර් ප්‍රහාරයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල් හතරක බැංකුවලට සයිබර් ප්‍රහාරයක්

www.zdnet.com වෙබ් අඩවිය සඳහන් කරන්නේ ශ්‍රී ලංකාව ඇතුළු ආසියාවේ රටවල් හතරක බැංකු වෙත සයිබර් ප්‍රහරයක් එල්ලවී ඇති බවයි . ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, බංග්ලාදේශය හා කජිගිස්තානය ‘සයිලන්ස් හැකර්ස්’ නම් කණ්ඩායමේ සයිබර් ප්‍රහාරයකට ලක්ව ඇති බව එම වෙබ් අඩවිය සඳහන් කරනවා.

මේ බව තහවුරු කරමින් තවමත් මාධ්‍ය වෙත වාර්තා වී ඇත්තේ එක් සිදුවීමක් පමණි. ඒ බංග්ලාදේශයේ Dutch Bangla  බැංකුවේ මුදල් ඩොලර් මිලියන තුනක පමණ මුදලක් හැකර්කරුවන් විසින් ලබා ගෙන ඇති බවයි. මැයි මාසයේදී මෙම සිදුවීම සිදුව තිබේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu