gossiplanka alexa නිහඬව පසු වූ කෝලි එක්වරම තම ඉදිරිගමන පෙන්වන ඡායාරූපයක් සමාජ මාධ්‍ය වෙත මුදා හරී

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නිහඬව පසු වූ කෝලි එක්වරම තම ඉදිරිගමන පෙන්වන ඡායාරූපයක් සමාජ මාධ්‍ය වෙත මුදා හරී

ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරඟයට තේරී පත් වීමට අසමත් වීඅම්ත් සමඟම ඉන්දියානු පිලට එරට ප්‍රේක්ෂක ජනතාවගෙන් එල්ල වුණේ ඉතා ප්‍රචණ්ඩකාරී චෝදනාවන්. ඒ නිසාම ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි පවා ඒ හෙතුව නිසා පසු වුණේ දැඩි අපහසුතාවයකින්. ඔහු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රේක්ෂක ජනතාව වෙත කණගා‍ටුව ද ප්‍රකාශ කර සිටියා.

නමුත් ඉන්පසු ඉන්දීය නායක විරාත් කෝලි කිසිදු ප්‍රකාශයක් සිදු නොකර නිහඬව පසු වූවත් ඔහු නැවතත් සමාජ මාධ්‍ය ඔස්සේ එක්තරා ඡායාරූපයක් හරහා තම ඉදිරි ගමන ගැන ප්‍රේක්ෂකයින්ට දැනුම් දී තිබුණා. බොහෝ පිරිස් මෙම ඡායාරූපය සම්බන්ධයෙන් අදහස් පලකර තිබෙනු ද දක්නට ලැබුණා. 









ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu