gossiplanka alexa ලෝක කුසලාන ජයග්‍රහනයෙන් පසු තම ජීවිත කාලය පුරාවටම නවසීලන්තයෙන් සමාව අයදින එංගලන්ත සුපිරි ක්‍රීඩකයා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලෝක කුසලාන ජයග්‍රහනයෙන් පසු තම ජීවිත කාලය පුරාවටම නවසීලන්තයෙන් සමාව අයදින එංගලන්ත සුපිරි ක්‍රීඩකයා

යේ (14) ක්‍රිකට් ලෝක කුසලාන එංගලන්ත නවසීලන්ත අවසන් මහා තරඟයේ දී නවසීලන්ත ක‍්‍රිඩකයෙකු විසින් කඩුල්ල වෙත යොමු කල පන්දුව තම පිත්තේ වැදී හතරේ සීමාව දක්වා ගමන් කිරීම වෙනුවෙන් තමන් ජීවිත කාලය පුරාම සමාව ඉල්ලන බව එංගලන්ත කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක බෙන් ස්ට්‍රොක් පවසනවා. 

බෙන් ස්ට්‍රොක් විසින් පහරක් එල්ල කර කඩුළු අතර දිව යද්දී නවසීලන්ත පන්දු රකින්නෙකු යොමු කල පන්දුව දිව යමින් සිටි ස්ට්‍රොක්ගේ පිත්තේ වැදී හතරේ සීමාව ඉක්වමා ගියේය. ඒ හේතුවෙන් ඉතා තීරණාත්මක මොහොතක එංගලන්ත පිලට ලකුණු 06ක් හිමි විය. එය තරගයේ අතිශය තීරණාත්හක සිදුවීම විය.

නවසීලන්තය සමග ක්‍රීඩා කරන ලද සෑම තරගයක්ම ඉතා හොද තරගයක් වූ බවත් ඔවුන් සැබැවින්ම ඉතා හොඳ කණ්ඩායමක් ඔහු සඳහන් කළේය. ලෝක ශූරතාවය ජයග්‍රහණය කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව සඳහන් කළේය.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu