gossiplanka alexa අයර්ලන්තය හමුවේ ලකුණු 85කට අන්ත අසරණ වූ ලෝක කුසලාන ක්‍රිකට් ශූරයෝ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අයර්ලන්තය හමුවේ ලකුණු 85කට අන්ත අසරණ වූ ලෝක කුසලාන ක්‍රිකට් ශූරයෝ

යේ (24) ආරම්භ වූ අයර්ලන්ත - එංගලන්ත ටෙස්ට් තරඟයේදී පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායමට තම පළමු ඉණිම සඳහා ලබා ගත හැකි වූයේ සියළු දෙනා දැවී ලකුණු 85ක්. මෙය එංගලන්ත කණ්ඩායම සිය ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පසුව  මුහුණ දුන් පළමු ටෙස්ට් තරගයයි. 

කාසියේ වාසිය දිනු එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දිමට තීරණය කරනු ලැබුවා. එංගලන්තයේ ජේසන් රෝයී, ඕලී ස්ටෝන් ද, අයර්ලන්තය මාර්ක් අඩේයර් ද මෙම තරඟයෙන් ටෙස්ට් වරම් දිනා ගැනිමට සමත් වුනා. එංගලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභින් වුයේ ලකුණු 23ක් ලබා ගත් ජෝ ඩෙන්ලී සහ ලකුණු 19ක් ලබා ගත් ඕලී ස්ටෝන්ය. අයර්ලන්තයේ ටිම් මුර්ටාග් ලකුණු 13 කට එංගලන්ත පිතිකරුවන් 05 දෙනෙක් දවා ගැනිමට සමත්වුණා. 

අයර්ලන්ත කණ්ඩායම මේ වන විට සිය පළමු ඉනිම සදහා කඩුළු 8ක් දැවි ලකුණු 190ක් රැස් කර ගෙන සිටිනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu