gossiplanka alexa ''මහනුවර රෝහලේ හෘද රෝගීන්ට කරන විගඩම දෑසින් දැකගත්තෙමි'' - අසරණ වූ පුතෙක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

''මහනුවර රෝහලේ හෘද රෝගීන්ට කරන විගඩම දෑසින් දැකගත්තෙමි'' - අසරණ වූ පුතෙක්

ශ්‍රී ලංකාවේ රෝහල් තුළ රෝගීන්ට විඳින්නට වන දුක් කම්කටොළු නම් බොහෝමය.රෝහලේ ඉහළ නිළ ධාරීන්ගේ සිට පහළ සේවකයින් දක්වාම ඇතැම් විට රෝගීන්ට කාරුණිකවන්නේ නැත. ඉතා අතලොස්සක් පමණක් මේ චෝදනාවෙන් නිදහස් වුවද බහුතරය නම් එසේය. මේ අද සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පළ වූ එවන් ක්‍රියාවක්. රෝගීන් අසරණවන තරම දන්නේ ඔවුන්ය. 


උපුටා ගැනීම https://www.facebook.com/kasun.jayawardana.9 

''මහනුවර රොහලේ heart patients ලට කරන විගඩම දැසින් දැකගත්තෙමි....
2018 මාර්තු මසේ මුල මගේ පියා හදවත් රොගයකට ලක් වෙන්නෙ අන් සැවොම මෙන් අනපේක්ෂිතව අකාරයෙන්‍.ය...පලමු attack එකෙන් අනතුරුව දෙවන attack එන්නේ පලමු attck එකෙන් හරියටම දවස් 5කට පසුවය...එතැන් පටන් අද වෙනක්ම් තාත්තගේ පන කෙන්ද රැක ගන්න ඔහු ගත් උත්සහයද අප ගත් උත්සහයද අනන්තය අප්‍රමාණය ...සැත්කම සදහා රොහල් ලයිස්තුවේ පලමු දිනය අපට ලැබෙන්නෙ පසුගිය 2019 වර්ශයේ මාර්තු මසයේ දිනකය...


භාර හාර වී අවශ්‍ය කලමනාද රැගෙන් අප නියමිත දිනට කලින් තත්තාව රොහල් ගත කලද පසු දින අප හට දෙන්නෙ මෙවන් උත්තරයක්‍ ය...ඔයාලගේ තාත්ත්ගේ වයස 60 පැනලනේ අවුරුදු විස්සේ තිහේ කොල්ලෝ ඉන්නවා එයලගේ කරන්න වෙනවා දිනෙත් පස්සට දාන්න වෙනවා ටිකට් කැපුවා ඒක නිසා..අකමැත්තෙන් උවද තරුන ජිවිත ගැන සිතා තාත්තාව හැකි පුලුවන් අයුරින් රැක ගැනිමේ අටියෙන් කිසිත් නොපවසා එදා රොහලෙන් මාත් මගේ මවත් පිට උනේ හිතේ තිබුන ගින්න තවත් උග්‍ර අතකට හැරෙන මොහොතකය..

එසේ මාස තුනක් සිට අද දිනයේ සැත්කම සදහා මගේ පියාව යේ දිනයේදි රොහල් ගත කෙරුනේ waiting list මුල් දිනයේ සිට සෑහෙන කලක් බලා සිටිමෙනි...රොහලේ රොගින් සමග කතා කල මට දැන ගැනිමට හැකි වුයේ සමහර ලෙඩ්ඩුන්ට priority දී සැත්කම් කල ඇති බවය...රොගින්ගේ විවිධ තත්වයන් එකිනෙකාට වෙනස්‍ ය...එහි තර්කයක් නොමැත...සමහර රොගින්ට priority ලැබෙන්නෙ සල්ලි වලටය...ඇදුනුම්කම මතය...එහිද ප්‍රශ්නයක් නැත..ඒ මක් නිසාද යත් ඔවුන් අපට වඩා වාසනාවනත කම නිසාය...

කෙසේ නමුත් අද සිදුවන්නෙ අප කවුරුත් නොසිතන දෙයක්‍ ය...උදේම තාත්තා දුරකතනය මගින් අපිට දන්වන්නේ මාව opperate කරන්න දැන් පුතේ ගන්නවා කිව්වා...හවස් වෙයි ඉවර වෙන කොට ඔයාලා 12 ට බලන්න එන්න එපා හවසම එන්න...ඉන් අනතුරුව අපිද කඩිමුඩියේ පන්සලට දුවගෙන් ගියේ සැත්කම අතරවාරයේ බොධි පුජවක් තියන්නටය...call එක ඇව්දින් පැයකට පසු නැවතත් තාත්තා අප ඇමතුවේය..පුතේ මගේ ටිකට් කැපුවා සැත්කම කලේ නැහැ ඔයලා හිමිට එන්න...

ඒ අසා තිගැස්සුනු මම පියාගෙන් හෙතු විමසිමට කාලය නොයවා හැකි ඉක්මනින් මහනුවර රොහල වෙත යාමට පිටත්වුනේ සැත්කම සදහා පෙර දිනයේ සිට සුදානම් කල මගේ පියගේ නොගත් හෙතුව දැන ගැනිමටය...ඒම වාට්ටුවේ එම වෙලේ සේවය කල හෙදියකින් මා විමසිමට පෙරම ජයවර්ධනගේ කවුරු හරිද මෙතනින් අත්සන් කරලා යන්න...වික්ශිප්ත වූ මා හෙදියගෙන් කාරුනිකව හෙතුව විමසූ අවසථාවේ හෙදියගෙන් ලැබුනේ යටිගිරියෙන් කෑසීමත් සමග අත්සන් කිරිම සදහා අන කිරිමකි...

මගේ පියාද මවද වෘත්තීයේන් ගුරුවරුන් ය..මා ද ගුරුවරයෙක්‍ ය..එම නිසා එම අවස්තාවේ ඉවසූ මම තවත් මිස් කෙනෙක් ගෙන් යටහත් පහත්ව අසුවේ සැත්ක්ම සදහා සුදානම් කල මගේ පියාව නොගත් හෙතුවයි...එවිට ඇයගෙන් ලැබුනේ මෙවන් පිලිතුරකි...docter ට opperate කරන්න බයයි කිව්වා bypass කරන්න වෙයි කිව්වා ඒක නිසා බදාදා discuss කරලා නැවත දින දැනුම් දෙන්න්ම කියාය..මා process දන්නේ නැත...නමුත් docter ගේ මේ ක්‍රියාකලාපය පිලිගත හැකිද.සැත්කමට පෙර වාර්තා කිසිම ප්‍රශ්නයක් නැත..රොගියාද හොද මානසික මට්ටමෙනි..හදවත් සැත්කම් (stent )දොස්තර වරුන් ආවාට ගියාට කරන්නේද නැත..එහෙයින් මා හෙදියගෙන් විමසා සිටියේ එතකොට docter ලෙඩාගේ reports බලන්නේ සැත්ක්ම දිනයේ උදේ ශල්‍ය ගාරයේදීද???ඇසු ප්‍රශ්නෙට නිරුත්තර වෙමින් docter ව පාවා දී ලිස්සා ගිය මිස් දෙස හැරී නොබලම මා පියාද රැගෙන රොහලෙන් පිටත් විය..අසන්නට ඇත්තෙ මෙපමනකි...රජයේ රොහලකට පැමිනෙන්නේ මිනිසුන්ගේ විවිද ආර්ථික අපහසුතා මතය..ඊටත් වඩා විශ්වසය මතය..යන්නට වෙන මගක් නොමැති හෙයින්‍ ය....

එවැනි මිනිසුන්න්ගේ ජිවිත මෙවන් අයට විහිලුවක්ද??අද මට මෙන්ම හෙට ඔබටත් මේ සිද්දිය විය හැකිය...රොගියෙකුගේ මානසික මට්ටමත් රොගි තත්වයත් සමග සෙල්ලම් කරන මෙවැනි අයට උඩ ඉන්න දෙයියන්ගෙන්ම පිහිට ලැබේවා...

මෙය සියලු වෛද්‍යවරුන් සහා හෙදියන් වෙත පවසන නොලද්දක් බව සලකන්න...

කසුන් ජයවර්ධන මහනුවර රොහලේ සිට...
2019 06 29'' 


උපුටා ගැනීම අවසන්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu