gossiplanka alexa රිෂාඩ් බදියුදීන්ට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයෙන් ඉවත් කරයි ද?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රිෂාඩ් බදියුදීන්ට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයෙන් ඉවත් කරයි ද?

යේ දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෞද්ගලික රූපවාහිනි නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් කියා සිටියේ රිෂාද් බදියුදීන් මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වසභංග යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයෙන් ඉවත් නොකරන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලීමක් කරන බවයි.
එක් පුද්ගලයෙකු හට චෝදනාවක් එල්ල කළ විට චෝදනාව එල්ල නොවු අයද චෝදනාව එල්ල පුද්ගලයා සමඟ තාවකාලික විරාමයකට යාම මුස්ලිම් සමාජය තුළ වැරදි වැටහීමක් ඇති කිරීමටඋත්සාහා කිරීමක් බවයි මන්ත්‍රීවරයා වැඩි දුරටත් කියා සිටියේ. 

 සියලුම අමාත්‍යවරුන් ඉවත්වීම තුළින් ඔවුන් උත්සාහා කරන්නේ  රිෂාද් බදියුදීන් මහතාට පමණක් නොව මුළු මුස්ලිම් සමාජයටම මේ ප්‍රහාරය එල්ල වන බව පෙන්වීමට බව විමල් වීරවංශ මහතා කියා සිටියා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu