gossiplanka alexa මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට මේ සතියේ පියවර

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට මේ සතියේ පියවර


රණ දඬුවම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු මේ සතියෙ දී අවසන් කරන ලෙස ජනාධිපතිවරයා අදාළ අංශවෙත දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ. ඒ අන්තර් ජාල මාධ්‍ය ගණනාවක් ඔස්සේ. මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වූවෙකුට  මුලින්ම මරණ දඬුවම ක්‍රියාත්මට නියමිත බවයි ආරංචි මාර්ග සඳහන් කර ඇත්තේ.

අද (23) සිට ජුලි 01 දක්වා මත්ද්‍රව්‍ය විරෝධී ජනාධිපති කාර්යසාධක බලකාය විසින් මත්ද‍්‍රව්‍ය විරෝධී සතියක්ද ප්‍රකාශයට පත් කර ඇත.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu