Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel


රණ දඬුවම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු මේ සතියෙ දී අවසන් කරන ලෙස ජනාධිපතිවරයා අදාළ අංශවෙත දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ. ඒ අන්තර් ජාල මාධ්‍ය ගණනාවක් ඔස්සේ. මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වූවෙකුට  මුලින්ම මරණ දඬුවම ක්‍රියාත්මට නියමිත බවයි ආරංචි මාර්ග සඳහන් කර ඇත්තේ.

අද (23) සිට ජුලි 01 දක්වා මත්ද්‍රව්‍ය විරෝධී ජනාධිපති කාර්යසාධක බලකාය විසින් මත්ද‍්‍රව්‍ය විරෝධී සතියක්ද ප්‍රකාශයට පත් කර ඇත.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page