gossiplanka alexa "මෝඩ වහන්සේලා නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා. සුවපත් වෙත්වා. දුකින් මිදෙත්වා. ! " - අමාත්‍ය මංගල

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

"මෝඩ වහන්සේලා නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා. සුවපත් වෙත්වා. දුකින් මිදෙත්වා. ! " - අමාත්‍ය මංගල


මංගල සමරවීර සහ රාජිත සේනාරත්න  මෙන්ම චතුර සේනාරත්න යන අමාත්‍යවරුන්ට මහා සංඝරත්නයට අපහාස වන ලෙසින් ප්‍රකාශ නිකුත් කිරීම හේතුවෙන් ගම්පහ  කිසිදු විහාරස්ථානයකට නොකැඳවීමට , ගම්පහ දිස්ත්‍රික්කයේ විහාරධිපතිවරු ඇතුළු මහා සඟරුවන තීරණයකළා.

මෙම තීරණයට පිළිතුරු දෙමින් මංගල සමරවීර විසින් තම ට්විට්ටෙර්  ගිණුමේ පණිවුඩයක් තබා තිබෙනවා.


බුදුන් වහන්සේ යනු තමන් ඝාතනය කරන්නට ආ දේවදත්තට පවා විහාරස්ථානය තහනම් නොකළ උත්තම පුරුෂයෙකි. ඒ උතුම් භාවිතාව තේරුම් නොගත් මෝඩ වහන්සේලා නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා.  සුවපත් වෙත්වා. දුකින් මිදෙත්වා. !

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu