Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel


මංගල සමරවීර සහ රාජිත සේනාරත්න  මෙන්ම චතුර සේනාරත්න යන අමාත්‍යවරුන්ට මහා සංඝරත්නයට අපහාස වන ලෙසින් ප්‍රකාශ නිකුත් කිරීම හේතුවෙන් ගම්පහ  කිසිදු විහාරස්ථානයකට නොකැඳවීමට , ගම්පහ දිස්ත්‍රික්කයේ විහාරධිපතිවරු ඇතුළු මහා සඟරුවන තීරණයකළා.

මෙම තීරණයට පිළිතුරු දෙමින් මංගල සමරවීර විසින් තම ට්විට්ටෙර්  ගිණුමේ පණිවුඩයක් තබා තිබෙනවා.


බුදුන් වහන්සේ යනු තමන් ඝාතනය කරන්නට ආ දේවදත්තට පවා විහාරස්ථානය තහනම් නොකළ උත්තම පුරුෂයෙකි. ඒ උතුම් භාවිතාව තේරුම් නොගත් මෝඩ වහන්සේලා නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා.  සුවපත් වෙත්වා. දුකින් මිදෙත්වා. !

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page