gossiplanka alexa රජය වහාම විසුරුවා හැරීම සඳහා දීප ව්‍යාප්ත දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රජය වහාම විසුරුවා හැරීම සඳහා දීප ව්‍යාප්ත දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක්

පවත්වී වදාළ කිරුළපනල ශ්‍රී මා විහාර්සථානයේ ගෞරවාර්හ සෝමානන්ද ස්වාමීන්වහන්සේගේ තෙමස් පූර්ණ දානමය පිංකම  විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් අද පැවැත්වුණා. 

එහි දී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ රජය වහාම විසුරුවා හැරීම සඳහා දීප ව්‍යාප්ත දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට විපක්ෂය කටයුතු සූදානම් කර ඇති බව යි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu