gossiplanka alexa හදිසි නීතිය ක්‍රියාත්මක වන වාතාවරණයක මුදල් අමාත්‍යාංශ මාධ්‍ය ලේකම් ඇප මත නිදහස් කළේ කොහොමද?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හදිසි නීතිය ක්‍රියාත්මක වන වාතාවරණයක මුදල් අමාත්‍යාංශ මාධ්‍ය ලේකම් ඇප මත නිදහස් කළේ කොහොමද?


මුදල් අමාත්‍යාංශ මාධ්‍ය ලේකම් හසන් අලී ගේ  මල්වාන ප්‍රදේශයේ පිහිටි  නිවස පරීක්ෂා කිරීමේදී බෝර 12හේ ගිනි අවි සඳහා භාවිත කරන පතොරොම් 93ක් සමඟ ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා.ඉන්පසු ඔහු ඇප මත නිදස් කිරීම පිළිබඳ නොයෙක් ගැටළු මතු වී තිබෙනවා. 

හදිසි නීතිය ක්‍රියාත්මක වන වාතාවරණයක් තුළ පොලිස් ඇප මත මුදාහැරිම පිළිබඳව ජනතාව දැනුම්වත් කළ යුතු බවයි පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි පවසන්නේ. උන්වහන්සේ පවසන්නේ රටේ නීතිය සැමට එකසේ ක්‍රියාත්මක නොවන බවයි. මෙලෙස ඇප ලබා දීම සම්බන්ධ ක්‍රියාවලිය  පොලීසිය මහජනතාවට හෙළි කළ යුතු බවද උන්වහන්සේ වැඩි දුරටත් පවසනවා. පවතින නීතිය රට තුල නිසි ලෙස ක්‍රියාත්මක නොවන බවත් තරාතිරම අනුව නීතිය ක්‍රියාත්මක වීම වෙනස්වන බවත් උන්වහනසේ පෙන්වා දෙනවා.

 පොලිස් මූලස්ථානය ඉදිරිපිටදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි මේ බව ප්‍රකාශ කළා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu