හතරකට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනාධිපති අත්සන් තබයි

තමන් මේ වන විටත් මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා  අත්සන් තබා ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.  මාධ්‍ය ප්‍රධානීන් හමුවෙමින් අද (26) උදෑසන ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.


එහිදී 04 දෙනෙකු සඳහා මරණ දඩුවම ලබා දීම සඳහා තමන් අත්සන් කර ඇති බවද සඳහන් කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu