gossiplanka alexa "මම නෙමේ එයයි ඕක කළේ. එයා නෙමේ අරයයි ඒක කළේ, ශ්‍රී ලාංකිකයින් හැටියට කල්පනා කරලා බලන්න" - අති උතුම් කාදිනල්තුමා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

"මම නෙමේ එයයි ඕක කළේ. එයා නෙමේ අරයයි ඒක කළේ, ශ්‍රී ලාංකිකයින් හැටියට කල්පනා කරලා බලන්න" - අති උතුම් කාදිනල්තුමා


කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඉතාලියේ මිලානෝ නගරයේ පිහිටි සාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවැති විශේෂ දේව මෙහෙයකට එක්වෙමින් පවසා තිබුණේ රටේ පාලනය වෙනත් කණ්ඩායමකට භාරදිය යුතු බවයි. 

"ඉතිහාසය පුරාවට අපේ දේශපාලන නායකයො මොනවද කළේ? පිල් බෙදිලා රට විනාශ කිරීම තමයි කළේ. ඔය දේශපාලනය කරන සියළුම නායකයො ඉල්ලා අස් වෙන්නට ඕන. අළුත් පිරිසක් රට භාරගන්න ඕන. මේ විදියට මේ රට දියුණු කරන්න බැහැ. තණ්හාව, බල ලෝභය, කුලල් කා ගැනීම, අත් හෝදා ගැනීම වරද පැටවීම හැමතැනම. ශ්‍රී ලාංකිකයින් හැටියට අපි හොඳට කල්පනා කරලා බලන්න ඕන. ඡන්දයක් එනවලු. ඒ නිසා ඔක්කොමලා දැන මේක පාවිච්චි කරන්න හදනවා ඡන්දෙ දිනන්න. බෝම්බ පිපිරීමේ සිද්ධිය. ඒකෙ සත්‍යතාව තාම අපි දන්නෙ නැහැ. කවුද මේක පිටිපස්සෙ හිටියේ. කවුද මේකට අනුබල දුන්නේ, කවුද මේ වැඩපිළිවෙල හංගන්න හදන්නේ ඇයි එහෙම කරන්නෙ කියලා ජනතාව දන්නවා" යයි උන්වහන්සේ පවසා තිබුණා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu