gossiplanka alexa ප්‍රභූ ඝාතන සැලැස්මට සැකපිට අත් අඩංගුවට ගත් නාලක සිල්වාගේ නඩු තීන්දුව

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ප්‍රභූ ඝාතන සැලැස්මට සැකපිට අත් අඩංගුවට ගත් නාලක සිල්වාගේ නඩු තීන්දුව

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාට
අද (21දා) ඇප නියම විය. ඔහු රක්ෂිත බන්ධනාගාරගතව සිටියේ ප්‍රභූ ඝාතනයක් සැලසුම් කිරිමේ චෝදනා යටතේ.

කොළඹ මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේ  රුපියල් 25000ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැරීමටයි.

කෙසේ වුවද, සැකකරුට විදෙස් ගමන් තහනම් කිරීමටද මහේස්ත්‍රාත්වරයා කටයුතු කලා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu