gossiplanka alexa "බූර්කාව ගලවා ඇතුල් වන්න" - රට පුරා ව්‍යාපාරික ස්ථාන වලින් පණිවිඩයක්!

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

"බූර්කාව ගලවා ඇතුල් වන්න" - රට පුරා ව්‍යාපාරික ස්ථාන වලින් පණිවිඩයක්!

සුගියදා සමස්ත ශ්‍රී ලංකාවම බියෙන් තැති ගැන්වූ පාස්කු ඉරිදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු මෙරට ක්‍රියාත්මක අන්තවාදි ඉස්ලාම් සංවිධාන පිළිබඳව ජනතාව අතර විශාල බියක් සහ කම්පනයක් ඇතිව තිබෙනවා.

එම හේතුවෙන් දිවයිනේ බොහෝ ව්‍යාපාරික ස්ථානවල විශේෂ ආරක්ෂක නීතියක් පනවා තිබෙන අයුරු දැකගන්නට ලැබුනා. මෙය ඔවුන් විසින්ම ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වී පනවා තිබෙන නීතියකි.

එම ආරක්ෂක නීතය නම් සම්පූර්ණ ශරීරයම ආවරණය වන "බුර්කාව හා නිකාබය" ආකාරයේ ඇදුම් වලින් සැරසී එන පාරිභෝගිකයන් සිය ව්‍යාපාරික ස්ථාන වලට ඇතුලත් කර නොගැනීමට එම ව්‍යාපාරිකයන් තීරණය කර තිබීමයි. එම නිසා ව්‍යාපාරිකයන් සියල්ල එක්ව "බුර්කාව ගලවා ඇතුලු වන්න" ලෙස සිය ව්‍යාපාරික ස්ථාන වල දැන්වීමක් පළ කර ඇත.

එම ව්‍යාපාරික ස්ථානවල පළ කර තිබූ දැන්වීම් පහතින්..





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu