gossiplanka alexa ශ්‍රී ලංකාවේ සිදු වූ පිපිරවීම් සියල්ල අයිඑස් නිල වශයෙන් පිළිගනී

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකාවේ සිදු වූ පිපිරවීම් සියල්ල අයිඑස් නිල වශයෙන් පිළිගනී

ශ්‍රී ලංකාවට එල්ල කල ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම ISIS ත්‍රස්ත සංවිධානය විසින් ඊයේ (24දා) සවස භාරගෙන තිබෙනවා.  මෙම ප්‍රහාරය "ඔවුන්ගේ භුමිය තුල සිටින සිවිල් කතෝලික ජනතාව ඉලක්ක කරමින් සිදු කල ප්‍රහාරයක් බව නිවේදන නිකුත් කරන ත්‍රස්තයන්ගේ Amaq ප්‍රචාරක අංශය සඳහන් කරනවා.

මෙවැනි ප්‍රහාරවල වගකීම සමන්නයෙන් අයිඑස් ත්‍රස්ත සංව්ධානය මේ ආකාරයට දින කිහිපයකට පසු සිදු කරන බවත් සඳහන් වන වන අතර මෙම පණිවිඩය යොමු කර ඇත්තේ "ටෙලි ග්‍රැම්" නමින් හඳුන්වන ඇප් එක හරහා ආරක්‍ෂිත පණිවිඩයක් ආකාරයට බව වාර්තා වේ. එසේම Amaq  ප්‍රචාරක අංශය නිකුත් කරන ටෙලිග්‍රෑම් පණිවිඩ විශ්වාස කළ හැකි බවත් වැඩිදුරටත් වාර්තා වේ.

ශ්‍රී ලංකා ISIS සංවිධානය විසින් හඳුන්වන්නේ ඔවුන්ට අයත් භූමියක් වශයෙනි. ඔවුන්ගේ භුමිය තුල සිටින සිවිල් කතෝලිකයින් ඉලක්ක කල  බව දන්වා ඇත්තේ ඒ හේතුව නිසාය. මෙම පුවත මේ වනවිට තහවුරු කර වාර්තා පළ කර ඇති අතර ඇමරිකාවේ Newyork Times  බ්‍රිතාන්‍යයේ Independent පුවත්  සේවය  ඇතුළු ප්‍රධාන මාධ්‍ය වාර්තා වලින් ඒ බව තහවුරු වේ

සමාජ මාධ්‍ය තුළ සැරිසරන ප්‍රහාරය පිළිගනිමින් අයිඑස් සංවිධානය නිකුත් කළ බවට උපුටන වීඩියෝව පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu