gossiplanka alexa මුදල් දී ටිකට් අරන් විපක්ෂ නායකතුමා අලුත් අවුරුද්දට බෙලිඅත්තට දුම්රියේ ගිය ගමන

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මුදල් දී ටිකට් අරන් විපක්ෂ නායකතුමා අලුත් අවුරුද්දට බෙලිඅත්තට දුම්රියේ ගිය ගමන

මාතර සිට බෙලිඅත්ත දක්වා නව දුම්රිය මාර්ගයේ පෙරේදා (10දා) පස්වරු 5ට පමණ විපක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මාහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කණ්ඩායමක් මාතර සිට බෙලිඅත්ත දක්වා දුම්රියේ ගමන් කළ අතර සෑම දුම්රිය ස්ථානයකදීම විශාල ජනකායක් පැමිණ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ මන්ත්‍රීවරු පිරිස මහත් හරසරින් පිළිගත්හ.

මාතර දුම්රිය ස්ථානය වෙතට රුපියල් හැත්තෑවක් ගෙවා දුම්රිය ප්‍රවේශ පත්‍රයක් ලබාගත් විපක්ෂ නායකතුමා ජනතාව ගමන් කරන දුම්රිය මැදිරියක ගමන් කිරීම විශේෂත්වයකි. ඒ අවස්ථාවේදී  මගීන් නැඟිට මහින්ද රාජපක්ෂ මහතාට අසුන ලබා දුන් ආකාරය මාධ්‍යවේදීන්ගේ කැමරාවේ සටහන් විය.







ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu