gossiplanka alexa කොටහේන සහ කටානේ දේවස්ථාන දෙකක පිපිරීමක්!

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොටහේන සහ කටානේ දේවස්ථාන දෙකක පිපිරීමක්!

කොළඹ, කොච්චිකඩේ ශාන්ති අන්තෝනී දේවස්ථානයේ පිපිරීමක් සිදුව තිබෙන අතර 80කට අධික පිරිසක් මේ වනවිටත් රෝහල්ගත කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නෙ.තවමත් තුවාලකරුවන් රෝහල වෙත රැගෙන එමින් ඇති බව වාර්තා වුනා.


මේ අතර කටාන කටුවාපිටිය ප්‍රදේශයේ දේවස්ථානයක් තුළද පිපිරීමක් සිදුව ඇතැයි වාර්තා වන අතර  මඩකලපුව දේවස්ථානයකද පිපිරීමක් සිදු වී තිබෙනවා

කොච්චිකඩේ පල්ලිය තුළ සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූ 160 දෙනෙකු පමණ මේ වනවිට රෝහල්ගත කර තිබෙනවා. එමෙන්ම මඩකලපුවේ දේවස්ථානයක සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූ 300 දෙනෙකු පමණ රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.







ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu