gossiplanka alexa නිරූපණ ශිල්පිණි ඕෂධී හිමාෂා යළිත් විවාහ වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නිරූපණ ශිල්පිණි ඕෂධී හිමාෂා යළිත් විවාහ වෙයි

මාජ ජාලවල අතිශය ප්‍රසිද්ධ මෝස්‌තර නිරූපණ ශිල්පිණියක් තමයි ඕෂධී හිමාෂා කියන්නේ. ඕෂධී වඩාත් කතාබහට ලක්වෙන්නේ ඇය භාවිතා කරන විලාසිතා නිසාය. ඇය බොහෝ ගීතවල රූප රචනා සදහා නිරූපනයෙන් දායක වී තිබෙනවා.

මේ අතර ඕෂධී මීට ටික කලකට ඉහතදී වසර ගණනාවක් ආදරය කළ විවාහයට සමු දුන්නා. ඒ විවාහයෙන් දික්කසාද වූ  ඕෂදී  නැවතත් මෝස්‌තර නිරූපනයට නවකයෙක් වූ මනෝජ් ප්‍රනාන්දු සමගින් විවාහ වී තිබෙනවා.












ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu