Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Follow Us on Youtube


මාජ ජාලවල අතිශය ප්‍රසිද්ධ මෝස්‌තර නිරූපණ ශිල්පිණියක් තමයි ඕෂධී හිමාෂා කියන්නේ. ඕෂධී වඩාත් කතාබහට ලක්වෙන්නේ ඇය භාවිතා කරන විලාසිතා නිසාය. ඇය බොහෝ ගීතවල රූප රචනා සදහා නිරූපනයෙන් දායක වී තිබෙනවා.

මේ අතර ඕෂධී මීට ටික කලකට ඉහතදී වසර ගණනාවක් ආදරය කළ විවාහයට සමු දුන්නා. ඒ විවාහයෙන් දික්කසාද වූ  ඕෂදී  නැවතත් මෝස්‌තර නිරූපනයට නවකයෙක් වූ මනෝජ් ප්‍රනාන්දු සමගින් විවාහ වී තිබෙනවා.












තවත් පුවත්

Gossip Lanka Side News

Like Us on Facebook