gossiplanka alexa "යන්නේ මදූෂ්ගේ පාටියකට බව දැනන් හිටියා, ටිකට් අරන් දුන්නේ මදූෂ්ගේ අනියම් බිරිඳ" - නදීමාල් සියල්ල වමාරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

"යන්නේ මදූෂ්ගේ පාටියකට බව දැනන් හිටියා, ටිකට් අරන් දුන්නේ මදූෂ්ගේ අනියම් බිරිඳ" - නදීමාල් සියල්ල වමාරයි

දිවයිනට පැමිණීමෙන් පසු පැය 08කට ආසන්න කාලයක් නදීමාල් පෙරේරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම් වලින් ගායන ශිල්පී නදීමාල් පෙරේරාගේ පාතාල සම්බන්ධතා පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකිව තිබෙනවා.


ඒ අනුව ගායන ශීල්පී අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා පොලිසිය වෙත ප්‍රකාශ කර තිබෙන්නේ මා සහභාගි වන්නේ පාතාල නායක මාකඳුරේ මධූෂ්ගේ සාදයකට බවට මෙරටින් ඩුබායි වෙත පිටත්ව යාමට පෙර දැන සිටි බවත් හා සාදය මාකඳුරේ මධූෂ්ගේ බවට සිය පියා වන අමල් පෙරේරා මෙරටදී තමන්ට දැනුම් දුන් බවත්ය.

මේ අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උසස් නිලධාරියෙකු මාධ්‍යයට ප්‍රකාශ කළේ නදීමාල් පෙරේරා නැවතත් ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා ගුවන් ප්‍රවේශපත්‍රය ලබාදී ඇත්තේ ඩුබායිහි රැඳී සිටින මාකඳුරේ මධූෂ්ගේ අනියම් බිරිඳ බවට ප්‍රශ්න කිරීම්වලදී නදීමාල් පෙරේරා විසින් හෙළි කළ බව එම නිළධාරියා පවසනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu