Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Follow Us on Youtube


මාකදුරේ මදූෂ් ඇතුළු 31 දෙනෙක් ඩුබායිහිදී අත්අඩංගුවට පත් වුණා. ඒ අතරින් ගායන ශිල්පී අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා සහ තවත් අයෙකු ඩුබායිවලින් පිටුවහල් කර ඇති බව වාර්තා
වෙන අතර මෙලෙස  අත්අඩංගුවට ගත් අනෙක් පුද්ගලයා වන්නේ හිටපු බන්ධනාගාර නියාමකවරයෙකු වන ලලිත් කුරේ නැමැත්තා බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

අද (27දා) අලුයම මොවුන්  දෙදෙනා ලංකාවට පැමිණ තිබෙන අතර මොවුන්  දෙදෙනා
ඩුබායි වලින්  පිටුවහල් කර  තිබෙන්නේ ඊයේ එනම් 26 වනදාය. ලංකාවට පැමිණීමත් සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තවත් පුවත්

Gossip Lanka Side News

Like Us on Facebook