gossiplanka alexa නදීමාල් සහ තවත් අයෙක් ඩුබායිවලින් පිටුවහල් කෙරේ - ලංකාවට ආ දෙදෙනාම CID අත්අඩංගුවට..!

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නදීමාල් සහ තවත් අයෙක් ඩුබායිවලින් පිටුවහල් කෙරේ - ලංකාවට ආ දෙදෙනාම CID අත්අඩංගුවට..!

මාකදුරේ මදූෂ් ඇතුළු 31 දෙනෙක් ඩුබායිහිදී අත්අඩංගුවට පත් වුණා. ඒ අතරින් ගායන ශිල්පී අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා සහ තවත් අයෙකු ඩුබායිවලින් පිටුවහල් කර ඇති බව වාර්තා
වෙන අතර මෙලෙස  අත්අඩංගුවට ගත් අනෙක් පුද්ගලයා වන්නේ හිටපු බන්ධනාගාර නියාමකවරයෙකු වන ලලිත් කුරේ නැමැත්තා බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

අද (27දා) අලුයම මොවුන්  දෙදෙනා ලංකාවට පැමිණ තිබෙන අතර මොවුන්  දෙදෙනා
ඩුබායි වලින්  පිටුවහල් කර  තිබෙන්නේ ඊයේ එනම් 26 වනදාය. ලංකාවට පැමිණීමත් සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu