දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ කාගෙත් ආදරයට ලක් වුණු කලාකාරිනියක්. පසුගිය දිනෙක විදෙස් සංචාරයක් සඳහා සහභාගී වූ දිනක්ෂි අයිස්ක්‍රීම් කන්න ගිහිං වෙච්ච දෙයක් තමයි මේ. බලන්නකො මුදලාලි දිනක්ෂිට අයිස්ක්‍රීම් දෙන්නෙ කොහොමද කියලා.