gossiplanka alexa තිරිංග නොමැතිව ගමන්ගත් ලොරි රථයක් නිසා සිදුවීමට ගිය මහ විනාශයක් රිය සහායකයාගේ දක්ෂතාවය නිසා වැළකුණු හැටි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

තිරිංග නොමැතිව ගමන්ගත් ලොරි රථයක් නිසා සිදුවීමට ගිය මහ විනාශයක් රිය සහායකයාගේ දක්ෂතාවය නිසා වැළකුණු හැටි

යේ (17දා)  තිරිංග නොමැතිව මහනුවර, යාපනය ඒ නවය මාර්ගයේ මාතලේ දෙසින් දඹුල්ල දෙසට ධාවනය වූ ලොරි රථයක් රිය සහායකගේ දක්ෂතාවය නිසා නවතා ගැනීමට හැකි වී තිබෙනවා.
මෙලෙස තිරංග ක්‍රියාත්මක නොවූ ධාවනය වන ලොරි රථයෙන් පැනගෙන ඇති රිය සහායක පිටුපස ටයරයට අඩ කොටයක් තබා ලොරි රථය නවතාගෙන තිබෙන බව පොලිසිය පවසනවා.

නාඋල මහේස්ත‍්‍රාත් අධිකරණය ආසන්නයේ දි  නාඋල ප‍්‍රාදේශිය සභාවට අයත් යතුරු පැදියක හා ප‍්‍රාදේශිය සභාවේ කසල ප‍්‍රවාහන ටැක්ටර් රථයකද තිරිංග නොමැතිව ලොරි රථය ගැටී ඉදිරියට ධාවනය වී තිබෙන අතර සිද්ධියෙන් පසු නාඋල පොලිසියේ රථවාහන අංශය මැදිහත් වී ඒ නවය මාර්ගයේ රථ වාහන තදබදය පාලනය කිරීමට කටයුතු කර තිබෙනවා.

මේ හේතුවෙන් ප‍්‍රාදේශිය සභාවේ යතුරු පැදියට හා ටැක්ටර් රථයට සුළු අළාභහානි සිදුව ඇති නමුත් රිය සහායකගේ මැදිහත්වීම නිසා මිනිස් ජිවිත මෙන්ම අවට දේපල ද බේරා ගැනීමට හැකි වී තිබෙනවා. සිද්ධිය සම්බන්දයෙන් නාඋල පොලිසියේ රථවාහන අංශය වැඩිදුර පරික්ෂණ සිදුකරන අතර සිද්ධියට අදාල තිරිංග නොමැති ලොරි රථය පොලිස් භාරයට ගෙන තිබෙනවා.






ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu