gossiplanka alexa වෙලාවට ඇවිත් ඇඟිලි සලකුණු කරන්න බැරි රාජ්‍ය සේවකයෝ ඇඟිලි සලකුණු යන්ත්‍ර වලට ඇසිඩ් ගහලා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වෙලාවට ඇවිත් ඇඟිලි සලකුණු කරන්න බැරි රාජ්‍ය සේවකයෝ ඇඟිලි සලකුණු යන්ත්‍ර වලට ඇසිඩ් ගහලා

බේරුවල ප්‍රාදේශීය සභාවට අයත් ආයතනයක සවිකර තිබුණු ඇඟිලි සලකුණු යන්ත්‍ර දෙකක් ඇසිඩ් දමා විනාශ කර තිබෙනවා. ඒ වගේම මෙම ඇඟිලි සලකුණු යන්ත්‍ර

නැවත භාවිතයට හෝ අලුත්වැඩියා කළ නොහැකි ලෙස විනාශ වී ඇතැයි බේරුවල ප්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්‌වීමේදී හෙළිදරව් විය.

ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා විසින් මේ හෙළිදරව්ව කර ඇත්තේ නැවතත් අලුතින් ඇඟිලි සලකුණු යන්ත්‍ර මිලදී ගැනීමේ හේතු පහදමින්. කෙසේ වෙතත් මෙම යන්ත්‍ර හේතුවෙන් නියමිත වෙලාවට රාජකාරියට වාර්තා කිරීමට නොහැකිව අපහසුතාවට පත්වූ පාර්ශවයක් විසින් මෙම ක්‍රියාව සිදු කර ඇති බව සැක කෙරෙනවා.

Gossip Lanka
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu