Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

බේරුවල ප්‍රාදේශීය සභාවට අයත් ආයතනයක සවිකර තිබුණු ඇඟිලි සලකුණු යන්ත්‍ර දෙකක් ඇසිඩ් දමා විනාශ කර තිබෙනවා. ඒ වගේම මෙම ඇඟිලි සලකුණු යන්ත්‍ර

නැවත භාවිතයට හෝ අලුත්වැඩියා කළ නොහැකි ලෙස විනාශ වී ඇතැයි බේරුවල ප්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්‌වීමේදී හෙළිදරව් විය.

ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා විසින් මේ හෙළිදරව්ව කර ඇත්තේ නැවතත් අලුතින් ඇඟිලි සලකුණු යන්ත්‍ර මිලදී ගැනීමේ හේතු පහදමින්. කෙසේ වෙතත් මෙම යන්ත්‍ර හේතුවෙන් නියමිත වෙලාවට රාජකාරියට වාර්තා කිරීමට නොහැකිව අපහසුතාවට පත්වූ පාර්ශවයක් විසින් මෙම ක්‍රියාව සිදු කර ඇති බව සැක කෙරෙනවා.

Gossip Lanka

තවත් පුවත්

Gossip Lanka Side News