gossiplanka alexa සිය නිළ රථය සඳහා වෙන්කළ මුදලින් මහ නගර සභාවට ට්‍රැක්ටර් රථ 6ක් මිලදීගත් කඩුවෙල නගරාධිපති

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සිය නිළ රථය සඳහා වෙන්කළ මුදලින් මහ නගර සභාවට ට්‍රැක්ටර් රථ 6ක් මිලදීගත් කඩුවෙල නගරාධිපති

ම නිළ රථය වෙනුවෙන් වෙන කළ මුදලින් හරි අඩක් වැයකර කඩුවෙල මහ නගර සභාවට නවීන ට්‍රැක්ටර් රථ 6ක් කඩුවෙල මහ නගර සභාවේ අභිනව පුරපති ලෙසට පත්වූ බුද්ධික ජයවිලාල් මහතා විසින්

මිලට ගෙන තිබෙනවා. සමහර දේශපාලකයින් මහජන මුදල් අවභාවිතා කරන කාලයක කඩුවෙල නගරාධිපතිවරයා විසින් මේ කරන ලද උතුම් ක්‍රියාව ලක් සැවොම අගය යුතු කරුණකි.

ඔහු මේ පිළිබඳව සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් මෙලෙස තබා තිබුනා.
කඩුවෙල අලුත් ආරක
මාගේ තේමාව යටතේම
මා හට ලබා දීමට නියමිතව තිබු නිල රථයට
වෙන කල මුදලින් හරි අඩක් වියදම් කොට
කඩුවෙල මහ නගර සභාවේ කසල ප්‍රවාහනය සදහා නව ට්‍රැක්ටර් රථ 06ක් අද දිනයේදි මහ නගර සභා ප්‍රරිශයට ගෙන්වූ මොහොත...
ජනතා මුදල් ජනතා සේවයට







Gossip Lanka
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu