පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරි පත් වූ පෙත්සම්, අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ විභාග කිරීම පැවැත්වෙන අතරතුරදී

පසුගිය 11 වෙනිදා රාජ්‍ය භාෂා අමාත්‍ය වාසුදේව නානයක්කාර මහතා ශ්‍රෙෂ්ඨාධිකරණයට පැමිණියා.

ශ්‍රෙෂ්ඨාධිකරණය අසළ විශාල පිරිසක්ද එක්ව සිටි අතර මෙහිදී වාසුදේව නානයක්කාර මහතා මාධ්‍යවේදීන්ට අදහස් දක්වමින් සිට එතනින් පිටත්වීමෙදී කිසියම් පිරිසකගෙන් " හූ " සංග්‍රාහයකට ලක්වුණා.

එම අවස්ථාවේ ජංගම දුරකතනයකින් පටිගත කළ වීඩියෝ දර්ශන පහතින්