gossiplanka alexa පාර්ලිමේන්තුව විසුරවයි - මහ මැතිවරණය ජනවාරි මාසයේ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පාර්ලිමේන්තුව විසුරවයි - මහ මැතිවරණය ජනවාරි මාසයේ?

මේ වන විට පාර්ලිමේන්තුව විසුරවා හැරීම සඳහා වන ගැසට් නිවේදනය මුද්‍රණය කිරීම සඳහා රජයේ මුද්‍රණාලය වෙත යොමුකර ඇති බව අපිට වාර්තා වෙනවා.

ඒ වගේම මෙම පාර්ලිමේන්තු මැතිවරණය 2019 වර්ෂයේ ජනවාරි මාසයේ මුල් කාලය තුළ පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වන අතර බොහෝ විට එය ජනවාරි මස 05දා විය හැකි බව ආරංචි මාර්ග සඳහන් කර සිටියි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu