Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Follow Us on Youtube


මේ වන විට පාර්ලිමේන්තුව විසුරවා හැරීම සඳහා වන ගැසට් නිවේදනය මුද්‍රණය කිරීම සඳහා රජයේ මුද්‍රණාලය වෙත යොමුකර ඇති බව අපිට වාර්තා වෙනවා.

ඒ වගේම මෙම පාර්ලිමේන්තු මැතිවරණය 2019 වර්ෂයේ ජනවාරි මාසයේ මුල් කාලය තුළ පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වන අතර බොහෝ විට එය ජනවාරි මස 05දා විය හැකි බව ආරංචි මාර්ග සඳහන් කර සිටියි.

තවත් පුවත්

Gossip Lanka Side News

Like Us on Facebook