gossiplanka alexa ‘‘බහුතරය පෙන්වනතුරු පෙර පැවති තත්වය පිළිගන්නවා‘‘ - කතානායකවරයාගෙන් විශේෂ නිවේදනයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

‘‘බහුතරය පෙන්වනතුරු පෙර පැවති තත්වය පිළිගන්නවා‘‘ - කතානායකවරයාගෙන් විශේෂ නිවේදනයක්

ථානායක කරූ ජයසූරිය මහතා නව ආණ්ඩුව පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වනතුරු තමන් පෙර පැවති තත්වය පිළිගන්නා බව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.
පෙර පැවති තත්වය පිළිගන්නා ලෙස පාර්ලිමේන්තුවේ බහුතරය ඉල්ලා ඇති ‍අතර පාර්ලිමේන්තුවේ ඇතිකළ වෙනස්වීම් සියල්ල ව්‍යවස්ථා විරෝධීව සහ සාම්ප්‍රදාය විරෝධීව සිදුකර ඇති බව බහුතරයේ අදහස වී තිබෙනවා.

කතානායකවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ ඔවුනට හා නව පාර්ශවයට හිමි බහුතරය පෙන්වීමට හැකිවන තුරු පෙර පැවැති තත්වය පිළිගැනීමට තමන්ට සිදුවන බවයි. එසේම කතානායකවරයාගේ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ මාතෘ භූමිය පෙර නොවූ විරූ ආකාරයේ අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දී ඇති අවස්ථාවක තමා නිහඩව සිටියත් තම හෘදය සාක්ෂියට අනුකූලව කටයුතු කිරීම මේ වන විට ජාතික යුතුකමක් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu