Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Follow Us on Youtube


සුගිය 26 වෙනිදා මහින්ද රාජපක්ෂ මහතා නව අගමැති ලෙස දිවුරුම් දීමත් සමඟ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිධූරයෙන් ඉවත් කෙරුනා. නමුත් එම දිවුරුම් දීම නීත්‍යානුකූල නොවන බව පවසමින්

එතුමන් සහ එජාප පාක්ෂිකයන් මේ වන විටත් අරලිය ගහ මැදුරේ රැඳී සිටිනවා. මෙලෙස රැඳී සිටින එජාප ආධාරකරුවන් ගීත ගයමින් විනෝද වෙමින් අරලිය ගහ මැදුරේ රැය ගත කරන බව අපිට වාර්තා වුනා.

ඊයේ දින (05) එක්සත් ජනතා නිදහස් සංධානයේ ජන මහිමය මහජන රැළිය පැවැත්වුණු අතර එදින රාත්‍රියේ එජාප ආධාරකරුවන් සමඟ හිටපු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා ගීත ගයමින් විනෝද වෙන අයුරු දැක්වෙන වීඩියෝවක් අපිට ලැබී තිබෙනවා.

එම වීඩියෝව පහතින් බලන්න

තවත් පුවත්

Gossip Lanka Side News

Like Us on Facebook