gossiplanka alexa අරලිය ගහ මැදුරේ සිටින ආධාරකරුවන් මහ රෑ සිංදු කියා නටමින් විනෝද වෙන හැටි (වීඩියෝ)

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අරලිය ගහ මැදුරේ සිටින ආධාරකරුවන් මහ රෑ සිංදු කියා නටමින් විනෝද වෙන හැටි (වීඩියෝ)

සුගිය 26 වෙනිදා මහින්ද රාජපක්ෂ මහතා නව අගමැති ලෙස දිවුරුම් දීමත් සමඟ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිධූරයෙන් ඉවත් කෙරුනා. නමුත් එම දිවුරුම් දීම නීත්‍යානුකූල නොවන බව පවසමින්

එතුමන් සහ එජාප පාක්ෂිකයන් මේ වන විටත් අරලිය ගහ මැදුරේ රැඳී සිටිනවා. මෙලෙස රැඳී සිටින එජාප ආධාරකරුවන් ගීත ගයමින් විනෝද වෙමින් අරලිය ගහ මැදුරේ රැය ගත කරන බව අපිට වාර්තා වුනා.

ඊයේ දින (05) එක්සත් ජනතා නිදහස් සංධානයේ ජන මහිමය මහජන රැළිය පැවැත්වුණු අතර එදින රාත්‍රියේ එජාප ආධාරකරුවන් සමඟ හිටපු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා ගීත ගයමින් විනෝද වෙන අයුරු දැක්වෙන වීඩියෝවක් අපිට ලැබී තිබෙනවා.

එම වීඩියෝව පහතින් බලන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu