gossiplanka alexa යොවුන් ඔලිම්පික් පදක්කමක්මක් දිනු පාරමී දුක කියද්දී, සුසන්තිකා ඊට එරෙහි වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

යොවුන් ඔලිම්පික් පදක්කමක්මක් දිනු පාරමී දුක කියද්දී, සුසන්තිකා ඊට එරෙහි වෙයි

යේ (20දා) යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වූ ශ්‍රී ලංකාවේ යොවුන් මළල ක්‍රීඩා කණ්ඩායම ලංකාවට පැමිණියා. මෙහිදී වැඩි අවදානයක් හිමි වුයේ ඉතිහාසයේ මුල්ම වරට ලංකාවට යොවුන් ඔලිම්පික් පදක්කමක් දිනා දුන් පාරමි වසන්ති ගැනය.
එලෙස ඇය පිළිබඳව දැඩි අවදානයක් යොමු වුයේ ධීවර පවුලක ඉපිද දැඩි අපහසුතා මැද ක්‍රීඩාවේ නියැලෙමින්, ක්‍රීඩා අමාත්‍යංශයෙන්ද කිසිදු උපකාර‍යක් නොමැතිව ණය වී සිය නිවසද උකස් කොට මවුබිමට යොවුන් ඔලිම්පික් පදක්කම් හා මෙලෙස අභිමානය ගෙන දුන් නිසාය.

කෙසේ වෙතත් සුසන්තිකා ජයසිංහ එහිදී සිදු කළ ප්‍රකාශයක් සියල්ලන්ගේ කතාබහට ලක්වී තිබෙනවා. ඇය ප්‍රකාශ කලේ ක්‍රීඩා ඇමතිවරයා අපහසුතාවයට පත්වන ලෙස මෙම ක්‍රීඩිකාවන් ක්‍රීඩා අමාත්‍යංශය විවේචනය කිරීම තමන් විරුද්ධ බවත් සහ ඇයටද මුදල් ආධාර හිමි වුයේ  ඔලිම්පික් පදක්කම දිනු පසුව බව කියූ සුසන්තිකා, ඒ හේතුවෙන් මෙම ක්‍රීඩිකාවන්ට ලබා දෙන පහසුකම් ප්‍රමාණවත් බව කිවේය. ඇය මෙලෙස ප්‍රකාශ සිදු කිරීමට හේතුව ක්‍රීඩා අමාත්‍යංශයෙන් තනතුරු, වරප්‍රසාද ලබමින් සිටින නිසා බව බොහෝ දෙනාගේ අදහස වී තිබුණා.

සමාජජාලා මාධ්‍ය ඔස්සේ අදහස් පළව තිබුණේ සුසන්තිකා ජයසිංහ මෙම යොවුන් කණ්ඩායමේ අධීක්ෂණ නිළධාරිනිය ලෙස ඇය පත් කිරීම තුළින් මෙම ක්‍රීඩිකාවන්ට අකටයුතුකම් සිදුවීමේ අවදානමක්ද පවතින බවත්ය.

සුසන්තිකා ජයසිංහ සිදුකල ප්‍රකාශය පහතින්,
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu