gossiplanka alexa නිහඬව සිටි දමිත් අසංක රසිකයන්ට එවපු ලිපිය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නිහඬව සිටි දමිත් අසංක රසිකයන්ට එවපු ලිපිය


ජනප්‍රිය ගායන ශිල්පී දමිත් අසංක වැල්ලවායේ පිහිටි ​සිය නිවසේදී  කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් ඔහුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කල පුවතක් පසුගිය දිනවල වාර්තා වුණා.
මේ සිදුවීම පිළිබඳව සමාජ මාධ්‍ය තුළ විවිධ කතා පැතිරුණු අතර කෙසේ වෙතත් පසුගිය 09 වනදා දමිත් අසංක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.එසේම දමිත් අසංකට ආදරය කළ රසිකයන් ඔහුව රිමාන්ඩ් කිරීම සම්බන්ධයෙන් සමාජ ජාල වෙබ් අඩවියන් තුළ සටහන් පළකරමින් ඔවුන්ගේ කණගාටුව සඳහන් කර සිටියා.

මේ සිදුවීම නිසා නිහඬව සිටි දමිත් අසංක රසිකයන්ට ලිපියකින් පණිවිඩයක් සිය ෆේස්බුක් ගිණුමේ පළකර තිබුණු අතර එහි සඳහන්ව තිබුණේ රසිකයන් වෙනුවෙන් ගීත කිහිපයක් නිර්මාණ කිරීමට ඔහු සූදානම් වන බවත් සහ තවද සියලු දෙනාගේ ආදරය නිසා ඉවසා ජීවත් වුණු ඔහුට ඉදිරියටත් ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවත් එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

එම ලිපිය පහතින්



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu