gossiplanka alexa මංගලගේ තෙල් සූත්තරේ නිසා බුකිය ගිනියම් වූ හැටි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මංගලගේ තෙල් සූත්තරේ නිසා බුකිය ගිනියම් වූ හැටි

සුගියදා කාගේත් අවධානයට ලක් වූ ඉන්ධන මිල සූත්‍රය මුදල් හා ජනමාධය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පළමුවරට මාධ්‍ය ඉදිරියේ හෙළිදරව් කළේය.

නිතරම වැඩි වූ තෙල් මිල නිසාත්, රජයේ ඇතැම් ඇමතිවරුන් විසින් තෙල් මිල සූත්‍රය පිළිබඳව විවිධ ප්‍රකාශ සිදුකිරීම් නිසාත් මේ පිළිබඳව කාගෙත් අවධානය යොමුව තිබිණි.

තෙල් මිල සූත්‍රය මාධ්‍ය ඉදිරියේ හෙළිදරව් කිරීමෙන් පසු ඒ සම්බන්ධයෙන් ෆේස්බුක් සමාජ ජාලයේ හුවමාරු වූ නිර්මාණ කිහිපයක් පහතින්.










ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu