gossiplanka alexa තමා තවදුරටත් අගමැති බව රනිල් කියයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

තමා තවදුරටත් අගමැති බව රනිල් කියයි

ග්‍රාමාත්‍ය ධූරයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දීමත් සමඟ එජාපයේ විශේෂ මධ්‍යය සකච්ඡාවක් කැඳවීමට රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට කටයුතු කර තිබෙනවා.
එසේම එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබෙන්නේ සිය ධූරයෙන් තමන් ඉවත් නොවන බවත් තමා තවදුරටත් ශ්‍රී ලංකාවේ අගමැති බවත්ය.

කෙසේ වෙතත්  ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආශිර්වාදයෙන් මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙසින් දිවුරුම් දුන් අතර ජාතික රජයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයද ඉවත් වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu