gossiplanka alexa එංගලන්තය අසරණ කළ මාලිංග තරගයෙන් පසු කියූ ආන්දෝලනාත්මක කතාව

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

එංගලන්තය අසරණ කළ මාලිංග තරගයෙන් පසු කියූ ආන්දෝලනාත්මක කතාව

ඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේදී ඊයේ (13දා) ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දෙවෙනි එක්දින තරගය පැවැත්වුනා. තරඟය අතරතුරදී වර්ෂාවෙන් බාධා එල්ල වූණා. ඒ හේතුවෙන් තරගයේ ජය ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට එංගලන්ත කණ්ඩායමට පිරිනැමුනා. ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ ලසිත් මාලිංග එම තරගයේදී  කඩුලු පහක් දවා ගැනීමට සමත් වුනා.

අනතුරුව මධ්‍යයට අදහස් දක්වමින් මාලිංග කියා සිටියේ තමන්ට වසර එක හමාරකින් පමණ ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමට සහ පුහුණුකරුවෙකු යටතේ පුහුණුවීමට අවස්තාව ලැබුනේ නැති බවයි. එම අවස්ථාවේ වීඩියෝව පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu