gossiplanka alexa කොටි නිදහස් කරගන්න ආපු යාපනය ශිෂ්‍යයන්ට අනුරාධපුරේ තරුණයෝ කියපු දේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොටි නිදහස් කරගන්න ආපු යාපනය ශිෂ්‍යයන්ට අනුරාධපුරේ තරුණයෝ කියපු දේ

යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන් අනුරාධපුර නගරයට පසුගියදා පා ගමනක්  සංවිධානය කර තිබුණා. ඒ අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින කොටි ත්‍රස්ත සංවිධානයේ සාමාජික සිරකරුවන් පිරිසක් නිදහස් කිරීමට බල කරමින් වන අතර මෙම විශ්ව විද්‍යාල සිසුන් උසි ගන්වා තිබුනේ දෙමළ දේශපාලන පක්ෂ කිහිපයක් බවටද තොරතුරු වාර්තා වී තිබෙනවා.

මේ අවස්ථාවේදී අනුරාධපුර නගරයේ ප්‍රදේශවාසි තරුණයන් කිහිපදෙනෙක් ඉදිරිපත් වී මෙම විරෝධතාකරුවන්ට පවසා තිබුණේ කොටි ත්‍රස්තවාදීන් වෙනුවෙන් පෙනි නොසිටන ලෙසටය. කෙසේ වෙතත් යාපනය ශිෂ්‍ය විරෝධතාකරුවන් සිය ගණනක් අසලට ගොස් මෙම තරුණයන් කිහිපදෙනා පමණක් තනිව ඔවුන්ට විරුද්ධ වීම පිළිබඳව සමාජජාලා මාධ්‍යයන්හි දැඩි ප්‍රශංසාවට ලක්ව තිබුණි.

එම වීඩියෝව පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu