Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Follow Us on Youtube


යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන් අනුරාධපුර නගරයට පසුගියදා පා ගමනක්  සංවිධානය කර තිබුණා. ඒ අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින කොටි ත්‍රස්ත සංවිධානයේ සාමාජික සිරකරුවන් පිරිසක් නිදහස් කිරීමට බල කරමින් වන අතර මෙම විශ්ව විද්‍යාල සිසුන් උසි ගන්වා තිබුනේ දෙමළ දේශපාලන පක්ෂ කිහිපයක් බවටද තොරතුරු වාර්තා වී තිබෙනවා.

මේ අවස්ථාවේදී අනුරාධපුර නගරයේ ප්‍රදේශවාසි තරුණයන් කිහිපදෙනෙක් ඉදිරිපත් වී මෙම විරෝධතාකරුවන්ට පවසා තිබුණේ කොටි ත්‍රස්තවාදීන් වෙනුවෙන් පෙනි නොසිටන ලෙසටය. කෙසේ වෙතත් යාපනය ශිෂ්‍ය විරෝධතාකරුවන් සිය ගණනක් අසලට ගොස් මෙම තරුණයන් කිහිපදෙනා පමණක් තනිව ඔවුන්ට විරුද්ධ වීම පිළිබඳව සමාජජාලා මාධ්‍යයන්හි දැඩි ප්‍රශංසාවට ලක්ව තිබුණි.

එම වීඩියෝව පහතින්,

තවත් පුවත්

Gossip Lanka Side News

Like Us on Facebook