gossiplanka alexa ජොන්ස්ටන් ඇතුළු තිදෙනා නිදොස් කොට නිදහස්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජොන්ස්ටන් ඇතුළු තිදෙනා නිදොස් කොට නිදහස්

ද (17දා) කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දරගේ නියෝගය පරිදි හිටපු වෙළඳ අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තුන්දෙනා විත්තියේ සාක්ෂි කැදවීමකින් තොරව නිදොස් කොට නිසහස් කර තිබෙනවා. මෙම නඩුව අවසන් වරට කැදවූ අවස්ථාවේදී ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිට  අධිකරණයෙන් ඉල්ලා සිටියේ තම සේවාදායකයන් නිදොස් කොට නිදහස් කරන ලෙසය.

එසේම ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේ අධි චෝදනා යටතේ එල්ල කර තිබෙන චෝදනා නිසා මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට නොහැකි බවත් පැමිණිල්ලේ සාක්ෂි පරස්පර විරෝධී බැවින් සාක්ෂි විශ්වසනීයත්වයෙන් මඟ හැරී ඇති බවත්ය. මෙම සක සැකකරුවන්ට චෝදනා එල්ල වී තිබුණේ කුරුණෑගල සතොස ආයතනයට අයත් යන්තම්පලාව ශාඛාවෙන් 2013 වසරේදී මුදල් නොගෙවා භාණ්ඩ ලබා ගැනීම සම්බන්ධයෙනි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu