gossiplanka alexa නියෝජ්‍යය පොලිස්පති නාලක ද සිල්වාගේ වැඩ තහනම්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නියෝජ්‍යය පොලිස්පති නාලක ද සිල්වාගේ වැඩ තහනම්


ත්‍රස්ත විමර්ශන ඒකකයේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරිමේ සැලසුමක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන
අතර නීතිය හා සාමය අමාත්‍යාංශය ලබාදුන් නිර්දේශ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාගේ වැඩ තහනම් කර තිබෙනවා.

මේ අතර නාලක ද සිල්වා මහතාට දැනුම් දී තිබෙන්නේ අද (18දා) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ මෙම කුමන්ත්‍රණ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම් සඳහා පෙනී සිටින ලෙසටය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu