gossiplanka alexa නව ඇමති මණ්ඩලය මෙන්න

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නව ඇමති මණ්ඩලය මෙන්න

මීට සුළු මොහොතකට පෙර නව ආණ්ඩුවේ අමාත්‍යධූර දිවුරුම් දෙනු ලැබුවා.
ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ජනාධිපති  මුදල් සහ ආර්ථික කටයුතු අමාත්‍යධුරයේ දිවුරුම් දෙනු ලැබුවා.

ඒ අනුව නව කැබිනට් මණ්ඩලයේ අමාත්‍යධූර මෙසේය,

1). මුදල් හා ආර්ථික කටයුතු -  මහින්ද රාජපක්ෂ

2). ගමනා ගමන හා සිවිල් ගුවන්සේවා - නිමල් සිරිපාලද සිල්වා

3). විදේශ කටයුතු - සරත් අමුණුගම

3). වාරය හා නාවික -මහින්ද සමරසිංහ

4). කෘෂිකර්ම - මහින්ද අමරවීර

5). විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති - රංජිත් සියඹලාපිටිය

6). අධ්‍යාපන හා උසස් අධ්‍යාපන - විජේදාස රාජපක්ෂ

7). ධීවර, ජලජ සම්පත් හා ග්‍රාමීය ආර්ථක කටයුතු - විජත් විජයමුණි සොයිසා

8). පළාත් සභා පළාත් පාලන සහ ක්‍රීඩා - ෆයිසර් මුස්තාපා

9). පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීම,උතුර සංවර්ධනය කිරීම,හින්දු ආගමික කටයුතු
- ඩග්ලස් දේවානන්ද

10). උඩරට නව ගම්මාන, යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන - අරුමුගම් තොන්ඩමන්

11). සංචාරක හා වනජීවී අමාත්‍ය - වසන්ත සේනානායක

රාජ්‍ය අමාත්‍ය
1).වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය - සුරේෂ් වඩිවෙල්

නියෝජ්‍ය ඇමති 
1) සංචාරක හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය - ආනන්ද අළුත්ගමගේ














ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu