Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

මීට සුළු මොහොතකට පෙර නව ආණ්ඩුවේ අමාත්‍යධූර දිවුරුම් දෙනු ලැබුවා.
ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ජනාධිපති  මුදල් සහ ආර්ථික කටයුතු අමාත්‍යධුරයේ දිවුරුම් දෙනු ලැබුවා.

ඒ අනුව නව කැබිනට් මණ්ඩලයේ අමාත්‍යධූර මෙසේය,

1). මුදල් හා ආර්ථික කටයුතු -  මහින්ද රාජපක්ෂ

2). ගමනා ගමන හා සිවිල් ගුවන්සේවා - නිමල් සිරිපාලද සිල්වා

3). විදේශ කටයුතු - සරත් අමුණුගම

3). වාරය හා නාවික -මහින්ද සමරසිංහ

4). කෘෂිකර්ම - මහින්ද අමරවීර

5). විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති - රංජිත් සියඹලාපිටිය

6). අධ්‍යාපන හා උසස් අධ්‍යාපන - විජේදාස රාජපක්ෂ

7). ධීවර, ජලජ සම්පත් හා ග්‍රාමීය ආර්ථක කටයුතු - විජත් විජයමුණි සොයිසා

8). පළාත් සභා පළාත් පාලන සහ ක්‍රීඩා - ෆයිසර් මුස්තාපා

9). පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීම,උතුර සංවර්ධනය කිරීම,හින්දු ආගමික කටයුතු
- ඩග්ලස් දේවානන්ද

10). උඩරට නව ගම්මාන, යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන - අරුමුගම් තොන්ඩමන්

11). සංචාරක හා වනජීවී අමාත්‍ය - වසන්ත සේනානායක

රාජ්‍ය අමාත්‍ය
1).වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය - සුරේෂ් වඩිවෙල්

නියෝජ්‍ය ඇමති 
1) සංචාරක හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය - ආනන්ද අළුත්ගමගේ














තවත් පුවත්

Gossip Lanka Side News