gossiplanka alexa අර්ජුන රණතුංග STF ඇඳුමෙන් සැරසී උණුසුම් වූ තෙල් සංස්ථා පරිශ්‍රයෙන් එලියට ආ හැටි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අර්ජුන රණතුංග STF ඇඳුමෙන් සැරසී උණුසුම් වූ තෙල් සංස්ථා පරිශ්‍රයෙන් එලියට ආ හැටි

යේ දින (28)  හිටපු ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග දෙමටගොඩ පිහිටි ඛණිජ තෙල් නීතිගත සංස්ථා පරිශයට පැමිණීමත් සමඟ උණුසුම් තත්වයක් ඇති වුණා.

එහිදී එම අමාත්‍යවරයාගේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක නිළධාරියෙකු සිදුකළ වෙඩි තැබීමක් හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කළ අතර එහිදී එක් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

මෙම උණුසුම් තත්වය හේතුවෙන් කාර්යාල අඩස්සියේ රඳවාගෙන සිටි අර්ජුන රණතුංග මහතා ඉන් පිටතට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරීන් විසින් දැඩි වෙහෙසක් දැරුවා. එහිදී උපාක්‍රමශීලිව කටයුතු කල පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරීන් විසින් STF ඇඳුම් අන්දවා හිටපු අමාත්‍යවරයා පිටතට රැගෙන ගියා.

පහත දැක්වෙන්නේ අර්ජුන රණතුංග මහතා STF ඇඳුමක් අන්දවා කාර්යාලීය පරිශ්‍රයෙන් එළියට ගත් ආකාරයයි.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu