gossiplanka alexa පිදුරංගල ගල උඩදී අඬ නිරුවත පෙන්වූ තරුණයන් දෙදෙනා හඳුනා ගනී

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පිදුරංගල ගල උඩදී අඬ නිරුවත පෙන්වූ තරුණයන් දෙදෙනා හඳුනා ගනී

මාජ මධ්‍ය තුළ කථාබහට ලක්ව ඇති ඓතිහාසික පිදුරංගල ගල මුදුනේ සිට අඬ නිරුවත පෙන්වූ බව කියන තරුණයන් දෙදෙනකු පරීක්ෂණ පවත්වන සීගිරිය පොලීසිය විසින් මේ වනවිට හඳුනාගෙන ඇති අතර පොලීසිය සිදු කරන ලද පරීක්ෂණවලදී අනාවරණය වී  ඇත්තේ එම ඡායාරූප මුහුණු පොතට මුදාහැර ඇත්තේ ගලේවෙල ප්‍රදේශයේ පදිංචි තරුණයන් දෙදෙනෙකු සහ කුරුණෑගල ප්‍රදේශයේ තරුණයන් කිහිපදෙනෙකු බවයි.

ගලේවෙල ප්‍රදේශයේ පදිංචි අදාළ තරුණයන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් එම ප්‍රදේශයට යවා තිබෙන බව සීගිරිය පොලීසියේ උසස් නිලධාරියෙකු කියා සිටි අතර සීගිරිය පොලීසියට මෙම තරුණයන් දෙදෙනා අනාවරණය කරගැනීම සඳහා මුහුණු පොතේ කණ්ඩායම්  සහයෝගය දක්වා ඇති බවත් ප්‍රදේශයේ ස්වේච්ඡා සංවිධාන මෙන්ම පෞද්ගලික පිරිස් ද පැමිණ සහයෝගය ලබාදුන් බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කලා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu