gossiplanka alexa වෙසක්,පොසොන් පොහෝ දිනවලදී තොරණ ප්‍රදර්ශණය කිරීම තහනම්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වෙසක්,පොසොන් පොහෝ දිනවලදී තොරණ ප්‍රදර්ශණය කිරීම තහනම්

වෙසක්,පොසොන් පොහෝ දිනවලදී තොරණ ප්‍රදර්ශණය කිරීම තහනම්

එළඹෙන වෙසක්,පොසොන් පොහෝ දිනවලදී තොරණ ප්‍රදර්ශණය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට බුද්ධශාසන අමාත්‍යංශය පියවර ගෙන තිබෙන බවට තොරතුරු වාර්තා වෙනවා.

ඉතා වැදගත් මෙම පොහෝ දිනවලත් තරුණ පිරිස් පන්සලේ රැඳී නොසිටීම හේතුවෙන්
මෙම පියවර ගෙන ඇති බවයි දැන ගන්නට ලැබුනේ.

සවස් කාලයේදී ආගමික වතාවත් වලට වැඩිහිටියන් කිහිප දෙනෙක් ඉතිරි වෙනවා මිස වෙනත් කවුරුත් පන්සල්වල රැඳෙන්නේ නැතිකම නිසා සියලු තොරණ පෝයට පසු දින සිට ප්‍රදර්ශණය කරන ලෙසට දන්වන බවද බුද්ධශාසන අමාත්‍යංශය වැඩි දුරටත් පවසයි.

බුද්ධ ශාසන ඇමති ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා මේ බව කියා සිටියේ ගල්වෙහෙර විමලිසිරි හිමියන්ට අක්කපත්‍ර ප්‍රදානය කිරීම නිමිත්තෙන් බලපිටිය පාතේගම කොවිලවත්තේ බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ පැවති උත්සවයකදී බව වාර්තා වේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu