gossiplanka alexa රජකාලෙ විදියට සමරපු අපූරු මංගල උත්සවය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රජකාලෙ විදියට සමරපු අපූරු මංගල උත්සවය


රජකාලෙ විදියට සමරපු අපූරු මංගල උත්සවය
(PHOTOS)

ලංකාව තුල විවාහ චාරිත්‍ර වලට හිමි වන්නේ ඉහළ ගෞරවයක්. බටහිර ක්‍රමයට වගේම දේශීය සම්ප්‍රධායික ක්‍රමයටත් ලංකාව තුල විවාහ මංගල උත්සව පැවැත්වෙනවා අපට දක්නට ලැබෙනවා. අප ඔබට මේ කියන්න යන්නෙත් පහුගිය දවසක පැවැත්වුනු අපූරු විදියේ විවාහ මංගල උත්සවයක් ගැනයි.

මනමාලිය දෝලාවකින් ඇවිත් රජකාලෙ විදියට සමරපු මේ අපූරු විවාහ උත්සවයට සහභාගී වුන අයටනම් අපූරු අත්දැකීමක් කිව හැකිය. කෙසේ වෙතත් අපේ රටේ අතීතය නැවත ආවර්ජනය කරමින් සිදුකරපු මේ මංගල උත්සවය ගැන බොහෝ දෙනා දක්වන්නෙ ඉතාමත් හොඳ ප්‍රතිචාරයක්.

ඡායාරූප පහතින්..























ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu