gossiplanka alexa 49කට මරු කැඳවූ නේපාල ගුවන් අනතුර

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

49කට මරු කැඳවූ නේපාල ගුවන් අනතුර


49කට මරු කැඳවූ 
නේපාල ගුවන් අනතුර - (Photos)

නේපාලයේ කත්මන්ඩු ගුවන් තොටුපොල කරා ගොඩබාමින් සිටි මගීන් 67 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ සිව් දෙනෙකු රැගත් ගුවන් යානයක් ඊයේ (12දා) අනතුරකට ලක් වී තිබෙනවා.
අනතුරෙන් 49 දෙනෙකු මියගොස් ඇති අතර ඉන් කිහිප දෙනෙකු  දිවි ගලවාගෙන ඇති බව මේ වනවිට ලැබෙන වාර්තාවලින් අනාවරණය වෙන්නේ.

බංග්ලාදේශයේ US-Bangla ගුවන් සේවයට ගිනිගත් ගුවන් යානයේ ගින්න නිවීමෙන් අනතුරුව සුන් බුන් අතර තිබී මළ සිරුරු ද හමු වී තිබෙන අතර සඳුදා (මාර්තු 12) සවස් යාමයේ කත්මන්ඩු ගුවන් තොටුපොලේ ධාවන පථයෙන් ඉවතට තල්ලු වී ගිය යානය ගිණි ගැනීමෙන් අනතුරුව ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සියලු ගුවන් ගමන් නවතා දමා ඇති බව නේපාලයේ මාධ්‍ය වාර්තා කරයි.

යානය ගිණි ගෙන තිබෙන්නේ ගුවන් තොටුපොල අසල පිහිටි පාපන්දු ක්‍රීඩාංගනයකදීය.
වීඩියෝ සහ ඡායාරූප පහතින්,








ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu