gossiplanka alexa පිළිකා රෝගීන් වෙනුවෙන් උදාරී පෙරේරා හිස මුඩු කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පිළිකා රෝගීන් වෙනුවෙන් උදාරී පෙරේරා හිස මුඩු කරයි


පිළිකා රෝගීන් වෙනුවෙන්
උදාරී පෙරේරා හිස මුඩු කරයි
(Photos)

මේ දිනවල සමාජජාලවල ජනප්‍රිය නිළි උදාරි පෙරේරා හිසු මුඩු කළ ඡායාරූප පෙළක් නිසා බොහෝ දෙනා අතර  කතා බහකට ලක් වෙලා තිබෙනවා. ඇය මේසේ හිස කෙස් ඉවත් කිරීම පිළිබඳව ඇතැමුන් විවිධ මත දැරුවුත් උදාරී නම් කියන්නේ මේ වගේ දෙයක්.
පිළිකා නිසා හිස කෙස් ඉවත් වීම නිසා සමාජයෙන් කොන් වේ යැයි දුර්මතයක සිටින අහිංසක පිළිකා රෝගින්ගෙ මානසික මට්ටම ශක්තිමත් කිරීම උදෙසා මෙය සිදු කල බවයි.

එනම් තමන් නිළියක් ලෙස කෙස් නොමැතිව සමාජයෙ ජීවත් විය හැකි නම් පිළිකා රෝගින්ද තමන්ගෙ හිස කෙස් ඉවත් වීම ගැන මානසික සිත් තැවුලකට පත් නොවිය යුතුයි.හිස කෙස් නොමැති නිසා සමාජයෙන් කොන් වේ යැයි මතයක සිටිනවානම් එයද හිතෙන් ඉවත් කරගන්න ලෙසද මෙයින් මතක් කරන බවයි ඇය පවසන්නේ. කෙසේ නමුත් මෙය ඉතා වටිනා ආදර්ශයකි.

උදාරී පෙරේරා හිස මුඩු කළ ඡායා රූප පෙළ පහතින්








ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu