gossiplanka alexa සනත් ජයසුරිය හදිසියේම රෝගාතුර වෙයි. ප්‍රතිකාර සදහා ඕස්ට්‍රේලියාවට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සනත් ජයසුරිය හදිසියේම රෝගාතුර වෙයි. ප්‍රතිකාර සදහා ඕස්ට්‍රේලියාවට



සනත් ජයසුරිය හදිසියේම 
රෝගාතුර වෙයි.
ප්‍රතිකාර සදහා ඕස්ට්‍රේලියාවට

අනෙකුත් කිසිම ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුට ලබාදීමට නොහැකි වූ  තරම් ජයග්‍රහණ ප්‍රමාණයක්  ශ්‍රී ලංකවට අත්කර දුන් සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක් තමයි  සනත් ජයසුරිය.
විදෙස් මාධ්‍ය ඊයේ පලකර තිබු ජායාරුපයක් සමඟය සනත් ජයසුරිය පිළිබඳව දැඩි කථාබහක් ඇති වුණා.

මේ දිනවල සනත් දරුණු දණහිසේ ආභාදයකින් පීඩා විඳින අතර ඔහුට තනිව ඇවිදගන්න බැරි තත්වයකට පත්වී ඇත. එම තත්වයට අදාළ ප්‍රතිකාර ගැනීම සඳහා සනත් ඔස්ට්‍රේලියාවට ඊයේ(2දා) පිටත් වන බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණු අතර එම වාර්තා වැඩිදුරටත් පවසන්නේ ඔහු මසක පමණ කාලයක් එහි අදාළ සැත්කම වෙනුවෙන් ගතකරන බවයි.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu