gossiplanka alexa ලසිත් මාලිංග මිලදී ගත් කෝටි තුනකට ආසන්න BMW i8 සුපිරි මෝටර් රථය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලසිත් මාලිංග මිලදී ගත් කෝටි තුනකට ආසන්න BMW i8 සුපිරි මෝටර් රථය



ලසිත් මාලිංග මිලදී ගත් කෝටි තුනකට ආසන්න 
BMW i8 
සුපිරි මෝටර් රථය  

ලසිත් මාලිංග කියන්නේ  ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩාමේ සුපිරි වේග පන්දු යවන්නෙක්. පසුගිය තරඟාවලි කිහිපයේදීම මාලිංගට ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ තරඟ කිරීමට  අවස්ථාව හිමිවුණේ නෑ. මාලිංග ටීම් එකේ නැති එක ගැන බළධාරීන් නම් කියන්නේ එයාව විවේක ගන්නවලා කියලා.

කෙසේ වෙතත් මේ කියන්න යන්නේ ක්‍රිකට් ගැනනම් නෙමෙයි. පසුගිය දවසක ලසිත් මාංලිග සුඛෝපභෝගී BMW i 8 රථයක් මිලදී ගෙන තිබුණු අතර ඔහුගේ මෙම රථයේ වටිනාකම රුපියල් කෝටි තුනකට ආසන්න බවයි වාර්තා වෙන්නේ.

මාංලිග මිලදී ගත් BMW i8 සුපිරි රථයේ ඡායාරූප කිහිපයක් පහතින්,



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu