Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Follow Us on Youtube




ලසිත් මාලිංග මිලදී ගත් කෝටි තුනකට ආසන්න 
BMW i8 
සුපිරි මෝටර් රථය  

ලසිත් මාලිංග කියන්නේ  ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩාමේ සුපිරි වේග පන්දු යවන්නෙක්. පසුගිය තරඟාවලි කිහිපයේදීම මාලිංගට ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ තරඟ කිරීමට  අවස්ථාව හිමිවුණේ නෑ. මාලිංග ටීම් එකේ නැති එක ගැන බළධාරීන් නම් කියන්නේ එයාව විවේක ගන්නවලා කියලා.

කෙසේ වෙතත් මේ කියන්න යන්නේ ක්‍රිකට් ගැනනම් නෙමෙයි. පසුගිය දවසක ලසිත් මාංලිග සුඛෝපභෝගී BMW i 8 රථයක් මිලදී ගෙන තිබුණු අතර ඔහුගේ මෙම රථයේ වටිනාකම රුපියල් කෝටි තුනකට ආසන්න බවයි වාර්තා වෙන්නේ.

මාංලිග මිලදී ගත් BMW i8 සුපිරි රථයේ ඡායාරූප කිහිපයක් පහතින්,




තවත් පුවත්

Gossip Lanka Side News

Like Us on Facebook