Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News



මංගල සාදයකදී අගමැති රනිල් කරපු නැටුම ගැන
අයිරාංගනී සේරසිංහ කියන කතාව 
(Video)

පසුගිය දිනවල අගමැති රනිල් වික්‍රමසිංහ සහ හෙළ සිනමා නිළි අයිරාංගනී සේරසිංහ මහත්මිය මංගල සාදයකදී සිදු කළ නර්තනය රටේම කතා බහට ලක් වුණා.

ගල්කිස්ස ප්‍රදේශයේ ඥාති මංගල උත්සවයකදී රනිල්ට නෑකමින් නැන්දා වන අයිරාංගනී සේරසිංහ සමඟ රනිල් සිදු කළ නැටුම ගැන විවිධ අදහස් පළවූණා.

හැමෝම කතා කරන නර්තනය පිළිබඳව අයිරාංගනී සේරසිංහ මහත්මිය අදහස් දැක්වුවේ මෙහෙමයි.

Gossip Lanka Side News