gossiplanka alexa මංගල සාදයකදී අගමැති රනිල් කරපු නැටුම ගැන අයිරාංගනී සේරසිංහ කියන කතාව

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මංගල සාදයකදී අගමැති රනිල් කරපු නැටුම ගැන අයිරාංගනී සේරසිංහ කියන කතාව



මංගල සාදයකදී අගමැති රනිල් කරපු නැටුම ගැන
අයිරාංගනී සේරසිංහ කියන කතාව 
(Video)

පසුගිය දිනවල අගමැති රනිල් වික්‍රමසිංහ සහ හෙළ සිනමා නිළි අයිරාංගනී සේරසිංහ මහත්මිය මංගල සාදයකදී සිදු කළ නර්තනය රටේම කතා බහට ලක් වුණා.

ගල්කිස්ස ප්‍රදේශයේ ඥාති මංගල උත්සවයකදී රනිල්ට නෑකමින් නැන්දා වන අයිරාංගනී සේරසිංහ සමඟ රනිල් සිදු කළ නැටුම ගැන විවිධ අදහස් පළවූණා.

හැමෝම කතා කරන නර්තනය පිළිබඳව අයිරාංගනී සේරසිංහ මහත්මිය අදහස් දැක්වුවේ මෙහෙමයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu