Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News



ප්‍රේක්ෂකයින් සිනහා සාගරයක ගිල්වමින් පුංචි සිඟිත්තියක් 
සනුකත් එක්ක 
සරාගයේ සිංදුව කියපු හැටි 

සනුක වික්‍රමසිංහ කියන්නේ ලංකාවම දන්න ජනප්‍රියම තරුවක්, සනුකගේ ගීතත් හැම කෙනා අතරම ජනප්‍රියයි ඒ නිසාම දැන් සනුකට රට පුරා ප්‍රසංග වලට ආරාධනා ලැබෙන අතර එලෙස ලැබුන ආරාධනයකට සනුක පසුගිය දවසක නුවර ප්‍රසංගයකට සහභාගී වුණා.

ගායන තරු රැසක් සහභාගී වූ මේ ප්‍රසංගයේ සනුක ගේ වෙලාව එනකන් විවේක කාමරයේ සිටිද්දි අපූරු සිද්ධියක් වෙලා තිබෙනවා. ඒ සනුකව බලන්න ආව රසිකයෙක් නිසා, නිතර හමුවන රසිකයන්ට වඩා මේ කෙනා සනුකට සුවිශේෂි වුනා. මොකද සනුක බලන්න ආවේ අවුරුදු 05 ක් වයස පුංචි සිඟිත්තියක් නිසා, පුංචි සිඟිත්තිය සනුක ලඟට ඇවිත් සනුකගේ සාරාගයේ සිංදුවත් කියනවා.

සනුකට හමුවුන මේ අපූරු රසිකාවියත් එක්ක සනුක වේදිකාවට නැගලා සරාගයේ සිංදුව කියපු හැටි ප්‍රසංගය නරඹන්න ආව ප්‍රේක්ෂකයන් හැමෝම පුදුම කරා පුංචි සිඟිත්තිය සනුක එක්ක වේදීකාවේ සින්දු කියපු විදිහයි මේ...

තවත් පුවත්

Gossip Lanka Side News