gossiplanka alexa ප්‍රේක්ෂකයින් සිනහා සාගරයක ගිල්වමින් පුංචි සිඟිත්තියක් සනුකත් එක්ක සරාගයේ සිංදුව කියපු හැටි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ප්‍රේක්ෂකයින් සිනහා සාගරයක ගිල්වමින් පුංචි සිඟිත්තියක් සනුකත් එක්ක සරාගයේ සිංදුව කියපු හැටි



ප්‍රේක්ෂකයින් සිනහා සාගරයක ගිල්වමින් පුංචි සිඟිත්තියක් 
සනුකත් එක්ක 
සරාගයේ සිංදුව කියපු හැටි 

සනුක වික්‍රමසිංහ කියන්නේ ලංකාවම දන්න ජනප්‍රියම තරුවක්, සනුකගේ ගීතත් හැම කෙනා අතරම ජනප්‍රියයි ඒ නිසාම දැන් සනුකට රට පුරා ප්‍රසංග වලට ආරාධනා ලැබෙන අතර එලෙස ලැබුන ආරාධනයකට සනුක පසුගිය දවසක නුවර ප්‍රසංගයකට සහභාගී වුණා.

ගායන තරු රැසක් සහභාගී වූ මේ ප්‍රසංගයේ සනුක ගේ වෙලාව එනකන් විවේක කාමරයේ සිටිද්දි අපූරු සිද්ධියක් වෙලා තිබෙනවා. ඒ සනුකව බලන්න ආව රසිකයෙක් නිසා, නිතර හමුවන රසිකයන්ට වඩා මේ කෙනා සනුකට සුවිශේෂි වුනා. මොකද සනුක බලන්න ආවේ අවුරුදු 05 ක් වයස පුංචි සිඟිත්තියක් නිසා, පුංචි සිඟිත්තිය සනුක ලඟට ඇවිත් සනුකගේ සාරාගයේ සිංදුවත් කියනවා.

සනුකට හමුවුන මේ අපූරු රසිකාවියත් එක්ක සනුක වේදිකාවට නැගලා සරාගයේ සිංදුව කියපු හැටි ප්‍රසංගය නරඹන්න ආව ප්‍රේක්ෂකයන් හැමෝම පුදුම කරා පුංචි සිඟිත්තිය සනුක එක්ක වේදීකාවේ සින්දු කියපු විදිහයි මේ...

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu